Your New Spoken English Teacher

අද ඉදන් Whatsapp එකෙන් පැය 24ම English ඉගෙනගන්න.

අමාලි teacher එක්ක Whatsapp එකෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කතාකරන්න. Teacher ඔයාගේ වැරදි නිවැරදි කරන ගමන් ඔයාගේ උච්චාරණය අහල ඔයාගේ මට්ටම වර්ධනය කරනවා.

  • ඔයාට අමතක වුනත්, හැමදාම ඔයා ගැන බලල ඔයාල උගන්නනවා!
ඔයත් මෙහෙමද?

ඉංග්‍රීසි දන්නවා. ඒත් කතා කරන්න ගියාම හිරවෙනවද?

අපෙන් වැඩි දෙනෙක් ඉස්කෝලෙදි ව්‍යාකරණ ඉගෙනගත්තා, ඒත් පුරුදු වෙන්න ඇති තරම් අවස්ථා ලැබුණේ නැහැ. අමාලි ඒ පුරුද්ද හැමදාම දෙනවා. ඔයාට අමතක වුනත් අමාලි හැමදාම ඔයාට ඉංග්‍රීසි උගන්නනවා ඔයාගේ අදාළ මට්ටමට ගැලපෙන විදිහට.

වැරදියට කිව්වොත් හිනාවෙයිද?

අනිත් අය වගේ නෙමේ අමාලි teacher වැරැද්ද හදල ඊලග දවසේ අයෙත් අහල බලනවා.

ඉංග්‍රීසි වචන එන්නේ නැද්ද?

ඔයා දන්න විදිහට සිංහලෙන් හරි කියන්න. අමාලි teacher එක අදුනගෙන ඔයාට කියල දෙනවා

පන්ති යන්න වෙලාවක් නැද්ද?

අමාලි teacher හැමදාම ඔයාට message කරලා පාඩමක් කියල දෙනවා. පැය 24ම reply කරනවා

අමාලි teacher, ෆෝන් එක අතේ තියාගෙන
Your New Spoken English Teacher

කවුද අමාලි teacher?

අමාලි teacher ඔයාගේ WhatsApp එකේම ඉන්න ඉවසිලිවන්ත, යාළුවෙක් වගේ ඉංග්‍රීසි ගුරුවරියක්. ඔබේ දවස ගැන ඔබ එක්ක chat කරලා, වැරදි කාරුණිකව හදලා, රැකියාවේදී, එදිනෙදා ජීවිතයේදී ස්වාභාවිකව ඉංග්‍රීසි කතා කරන්න උදව් කරනවා.

  • හැම උදේම 8ට කෙටි පාඩමක්
  • ව්‍යාකරණ සහ වචන, එකින් එක නිවැරදි කරනවා
  • හිරවෙන හැම තැනකම සිංහලෙන් පැහැදිලි කරනවා
  • උච්චාරණය අනුකරණය කරන්න voice notes එවනවා
  • ඔබේ වැරදි මතක තියාගෙන ඒවා පුරුදු කරවනවා
  • පැය 24ම ඔයා වෙනුවෙන් ඉන්නවා.
ක්‍රියා කරන හැටි

විනාඩි 5න් පටන් ගන්න

App එකක් download කරන්න ඕන නැහැ, පන්ති වෙලාවලුත් නැහැ. ඔබ හැමදාම පාවිච්චි කරන chat එකේම ඉගෙනගන්න.

01

නොමිලේ ගිණුමක් හදන්න

Username එකක් සහ මුරපදයක් තෝරලා ලියාපදිංචි වෙලා, ඔබේ WhatsApp අංකය link කරන්න. නොමිලේ ඔබේ මට්ටම බලලා අමාලිත් එක්ක කතා කරන්න.

02

පැකේජයක් තෝරාගන්න

ඔබට අවශ්‍ය සේවාව තෝරලා සේවා ගාස්තු ගෙවා slip එකේ ඡායාරූපයක් upload කරන්න. අපගේ කාර්යමණ්ඩලය පරික්ෂා කරලා පැකේජය ක්‍රියාත්මක කරනවා.

03

අමාලිට "Hi" කියන්න

අමාලි හැමදාම පාඩමක් එවනවා. Text හෝ voice note එකකින් පිළිතුරු දීලා ඔබගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගන්න.

සිසුන්ගේ අදහස්

අපේ සිසුන් කියන දේ

දවසට විනාඩි කිහිපයකින් ඉංග්‍රීසි ඉගෙනගත්ත හැටි.

ඉස්සර මට meeting වල කතා කරන්න බයයි. අමාලි එක්ක මාසයක් ගියාට පස්සේ මුල්ම වතාවට ඊයේ team meeting එකේ ඉංග්‍රීසියෙන් කතා කළා.
CP
චමත්කා පී.බැංකු සහායකSri Lanka
Mma Singlish walin messge karnw, Amali teacher sinhalen kiyl denwaa, voice notes nisth mge spoken English godak hoda wna. Grateful!
NL
Nauty_Lasidu.විශ්වවිද්‍යාල සිසුවාSri Lanka
එපා වෙලා හිටියේ. පන්ති වල කියල දෙන ඒවා තේරුන් නැහැ. අමාලි teacher එක්ක හැමදාම කතා කරා. මට විශ්වාසයක් ආවා, ජොබ් එකත් ලැබුණා🙏.
Anonymous UserSri Lanka
Hotel eke hamdama tourists la ekka katha karanna wuna, ithin amali teacher kiyala dunna dewal mage field ekata apply karanna pulwn una.
RJ
Ruwanara J.හෝටල් සේවකSri Lanka
Daily පාඩම කෙටි නිසා මම කවදාවත් මඟහරින්නේ නැහැ. ෆෝන් එකේම ගුරුවරියක් ඉන්නවා වගේ. දැන් මගේ හොදම යාලුවත්❤️❤️ teacher තමා!
KM
කවිනු එම්.උසස් පෙළ සිසුවියSri Lanka
Dubai job එකට යන්න කලින් හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕන වුණා…. වැඩ ඇරිලා රෑට පුරුදු වෙන ගොඩක් උදව්වක් වුනා….
Anonymous UserUAE (Dubai)
ඔබට ලැබෙන දේ

ඔබේ සාක්කුවේම පෞද්ගලික ගුරුවරියක්

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම අපගේ මෘදුකාංග ඉංජිනේරුවන් නිපදවූ නවතම මොඩලය අමාලි. ඔයා නිතර කරන වැරදි මොනවද, ඒවා හදන්නේ කොහොමද කියලා අමාලි දන්නවා.

Singlish තේරෙනවා

සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ දෙකම මිශ්‍ර කරලා වුනත් message කරන්න. හිරවෙන තැනදී අමාලි සිංහලෙන් පැහැදිලි කරනවා.

කාරුණිකව වැරදි හදනවා

හැම message / voice එකක්ම පරීක්ෂා කරනවා. කෘත්‍රිම බුද්ධිය මගින් නිපදවා ඇති නිසා මිනිස් ගුරුවරු 100කට වඩා වුනත් කාර්යක්ෂමයි සහ නිරවද්‍යයි.

දෙපැත්තටම voice notes

කතා කිරීම පුරුදු වෙන්න voice notes එවන්න. අමාලි ඒවා අහලා, හරි උච්චාරණය පෙන්නන්න අමාලිත් ඔයාට voice notes එවනවා.

ඔබේ වැරදි මතක තියාගන්නවා

ඔබ නිතර කරන වැරදි මතක තියාගෙන ඒවා නැවත පුරුදු කරවනවා. ඔබේ මට්ටම ගැන දත්ත නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා.

හැමදාම පාඩමක්

කාර්යබහුල දවස්වලත් පුරුද්ද නොකැඩී යන්න කුඩා පාඩමක් සහ අභ්‍යාසයක් ඔයාට දෙනවා. දවසෙම ඔයා ගැන හොයල බලනවා.

ඔබේම පුවරුවක්

උපකරණ පුවරුවෙන් ඔබේ ප්‍රගතිය සහ පරණ නිවැරදි කිරීම් බලන්න සහ WhatsApp නැති වුණොත් වෙබ් අඩවියෙන්ම chat කරන්නත් පුලුවන්.

මිල ගණන්

මාසෙකට එක පෞද්ගලික පන්තියකට වඩා අඩුයි

බැංකු මාරුවෙන් ගෙවන්න. සැඟවුණු ගාස්තු නැහැ, ස්වයංක්‍රීයව අලුත් වෙන්නෙත් නැහැ.

…

ප්‍රශ්න

දැනගත යුතු දේ

අමාලිට සිංහලෙන් ලියන්න පුළුවන්ද?

ඔව්. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ මිශ්‍ර කරලා ලියන්න. අමාලි ඔබට තේරෙන විදිහට පිළිතුරු දීලා පියවරෙන් පියවර ඉංග්‍රීසියට ගෙනියනවා.

අමාලි කවුද?

අමාලි SpeakLanka හි AI ඉංග්‍රීසි ගුරුවරිය. ඇය අපේ ඉගැන්වීමේ ක්‍රමය අනුගමනය කරනවා, දිවා රෑ ඕනෑම වෙලාවක ඉන්නවා. පාඩම්වල ගුණාත්මකභාවය අපේ කණ්ඩායම බලාගන්නවා, උදව් ඕන නම් අපි ඉන්නවා.

ගෙවන්නේ කොහොමද?

බැංකු මාරුවෙන්. ලියාපදිංචි වුණාට පස්සේ පැකේජයක් තෝරලා, මුදල මාරු කරලා, ඔබේ පුවරුවේ slip එකේ ඡායාරූපයක් upload කරන්න. අපි පරීක්ෂා කළාම පැකේජය පටන් ගන්නවා.

WhatsApp වැඩ කරන්නේ නැත්නම්?

අපේ වෙබ් අඩවියේ ඔබේ පුවරුවට ඇතුල් වෙලා එතනින් අමාලි එක්ක chat කරන්න. එකම ගුරුවරිය, එකම පාඩම් ඉතිහාසය.

සියලු ප්‍රශ්න